Best Seller

ගමරාලගේ කැවුම් සහ ලක්දිව තවත් ගැමි ජනකතා

Availability: In stock

Original price was: Rs. 750.Current price is: Rs. 600.

හෙන්රි පාකර් 1910 දී රචිත මෙම ග්‍රන්ථය, ලාංකීය ගැමි කතා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයකි සිටියි. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් වයඹ පළාතේ සේවය කරන අතරවාරයේ දී ගැමි කතා එක් රැස් කර ගනු ලැබෙයි ය. ඔහු ලාංකීය ගැමි කතා මිය යන්නට නොදී ආරක්‍ෂා කර ගැනීම, ඉදිරි පරම්පරා ගණනාවක රසඥතාවය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනු ලැබේ. මෙකී (බොහෝ) ගැමි කතාවල සුවිශේෂී කාරණා වන්නේ එක් ගැමි කතාවක් තුළ තවත් කතාවක් තිබීමයි. මේ ගැමි කතා සීමාවක් නොමැති ව කියවා රස විදිය හැක.
Quantity :
Compare

අනුවාදක මනෝ ප්‍රනාන්දු

H Parker

village folk tales of ceylon

pages 143

Weight .200 kg
Loading...