Rs. 900 Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධය ගිනි දැල්ල ඇවිලෙද්දි ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ .1939 සැප්තැම්බර් 3 වැනිදා ච්ලී පොළොව මතට ඔවුන් පා තැබුවේ දෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අතහැර දමා ආ සරණාගතයන් ලෙසිනි .එහෙත් තරුණ වෛද්‍යවරයෙකු වූ වික්ටර් දල්මව්, අතහැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය .ඒ යුද බිමේදී දිවිපිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට...