Best Seller

හෝමෝ ඩෙයුස්

Availability: In stock

Original price was: Rs. 2,600.Current price is: Rs. 2,340.

සාගතය අතුරුදහන් වෙමින් තිබේ
ස්ථුලභාවය නිසා ඔබට ඇති ජීවිත අවදානම සාගින්න නිසා වන අවදානමට වඩා අධිකය.
මරණය යනු තාක්ෂණික ගැටලුවක්ම පමණකි සමානාත්මතාවය පිටවී යයි; එහෙත් අමරණීයත්වය පිවිසෙයි.
අපගේ අනාගතයේ රැඳී ඇත්තේ මොනවාද?
21වැනි සියවසේ දී තමන්වම ප්‍රති-සැලසුම් කර ගැනීමට ද, අලුත් ජීවි ස්වරූපයක් නිර්මාණය කිරීමටද හැකි දෙවියන් බඳු, වර්ගයක් බවට පත්වීමේ අභිලාෂය මනුෂ්‍ය වර්ගයාට තිබේ.
විශාල දත්ත සහ කෘතිම බුද්ධිය විසින් නියෝජනය කරනු ලබන විද්‍යාව සහ තාක්ෂණය පරිණත වන ව්ට මිනිස් වර්ගයා අතිශයින් ගැඹුරු විපරිණාමනයකට ලක් වනු ඇත.
Quantity :
Compare
Homo Deus
හෙට දිනය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය
පරිවර්තනය උපාලි රත්නායක
Weight .400 kg
Loading...