The immortal life of henrietta
henriyatage nonasna diviya
pages 422
පරිවර්තනය සුදත් පොඩිරත්න
හෙන්රියාටා 1951 වසරේදී ගැබ් ගෙල පිළිකාවකින් මිය ගියා ගියාය. ඔහු අපට පැවසුවේය. නමුත් ඇය මියයාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ ගෙඩියේ සාම්පල ලබාගෙන ශල්‍ය දීසියක තැන්පත් කළේය.විද්‍යාඥයන් රෝපණ වර්ධන මාධ්‍යයේ මානවසෛල සජීවීව තබා ගැනීමට දශක ගණනාවක සිට උත්සාහ කළ ද, අවසානයේ ඒවා සියල්ල මිය ගියේය. නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවීය. සෑම පැය විසි හතරක් තුළම ඒවායේ සම්පූර්ණ පරම්පරාවක් ම ප්රතිනිෂ්පාදනය වූ අතර කිසිවිටෙක එය නැවතුනේ නැත
The immortal life of henrietta
henriyatage nonasna diviya
pages 422
පරිවර්තනය සුදත් පොඩිරත්න
Weight | .405 kg |
---|