Best Seller

හුදකලා අසරුවා

Availability: In stock

Original price was: Rs. 320.Current price is: Rs. 288.

ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්රියත්වයට පත් එඩ්ගර් රයිස් බරෝස් ගේ ‘ ද රයිඩර් ‘ නවකතාව මෙසේ සිංහලයට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත් වී තිබේ .
එකිනෙකට පසමිතුරු වූ රාජ්යන් දෙකක හිතුවක්කාර හා නිර්භීත එමෙන්ම ස්වාධීනත්වය ප්රිය කළ රාජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතා
වෙන් විස්තර වේ. හුදකලා අසරුවා පසමිතුරු රාජ්ය දෙකටම අත්යවශ්ය වූ මිනීමරු මං පහරන්නෙකි. එහෙත් කර්ලෝවා හි කිරුළ හිමි කුමරු බොරිස් හුදෙකලා අසරුවා ලෙස පසමිතුරු රාජ්ය මර්ගොත් හි නීති බලධාරීන්ට කොටුවී එරට බන්ධනාගාරයක් ඇතුළතදී මරණීය දණ්ඩනය ලැබීමට පමා වෙමින් සිටින්නේ කෙසේද?
හිස සිට දෙපතුල දක්වා කළු ලෝගුවකින් වසාගෙන ඔහු සිටින සිරමැදිරිය වෙත මර්ගොත් හි රජ කුමරිය මේරි පැමිණෙන්නේ ඇය රහසේ මං පහරන්නාට ප්රේම කළ නිසාද ?
Quantity :
Compare

The Rider – Edgar rice burroughs

Hudakala asaruwa

පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara Siriwardena

ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha jayakodi

 

 

Weight .173 kg
Loading...