𝖧𝖨𝖢𝖪𝖮𝖱𝖸 𝖣𝖨𝖢𝖪𝖮𝖱𝖸 𝖣𝖮𝖢𝖪
පරිවර්තනය : ලාල් හේවාපතිරණ
PAGES 311
හර්කියුල් පොයිරෝ ගේ ලේකම්වරිය වන මිස් ලෙමොන්ට යම් කරදරයක් තිබේ යන්න තේරුම් ගැනීමට ඔහුට ස්වකීය රහස් පරීක්ෂක සමස්ථ හැකියාවන්ම අවශ්‍ය නැත.ඇය විසින් එක්තරා ලිපියක වැරැදි තුනක්ම සිදු කර තිබේ.ඔහුගේ සාමාන්‍යයෙන් කාර්යක්ෂම සහායිකාවකගේ සොහොයුරිය සේවය කරන ශිෂ්‍ය නේවාසිකාගාරයේ චෞරෝන්මාදය (ක්ලේප්ටෝමේනියාව) උද්ගත වී ඇතැයි යන හැඟීම මෙම වැරදී සිදුවීමට හේතුව බව පෙනිණි.අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත තීරණගත යුතුයි අදහස් කළ, මෙම විශිෂ්ට රහස් පරීක්ෂකවරයා සිදුවී ඇති සියල්ල විමර්ශනය කිරීමට එකඟ විය.එහෙත් පොයිරෝට ද නොදැනීම ඝාතකයකු සමග ඔහු සබඳතා ඇති කර ගත්තේ ද අනපේක්ෂිතභාවය අනුවමය.
𝖧𝖨𝖢𝖪𝖮𝖱𝖸 𝖣𝖨𝖢𝖪𝖮𝖱𝖸 𝖣𝖮𝖢𝖪
පරිවර්තනය : ලාල් හේවාපතිරණ
PAGES 311
Weight | .360 kg |
---|