Cart

Best Seller

සොර්බා නම් ග්‍රීකයා

Availability: In stock

Rs. 1,440

සොර්බාත් බුද්ධත් එකට එකතු වෙනවා දකින්න මට අවශ්‍යයි.
සෝබා තනිකර ගත්තහම ඔහුගේ නැටුමේ සදාකාලික විශේෂත්වයක් නෑ.
එය මොහොතක සැපත විතරයි.

ඔහු ඉන් වෙහෙසට පත්වෙන වෙනවා.

ඒ නිසා සොර්බා සහ බුද්ධ එකතු වුණොත් විතරයි පරිපූර්ණ  මිනිසා ගොඩනැගෙන්නේ.
සෝර්බා ද බුද්ධ තමයි පිළිතුර.
සෝර්බා ද බුද්ධ තමයි උසස්ම බලවේගය.

සරලව කිව්වොත් සෝර්බා ද බුද්ධ කියන්නේ,
අලුත් නමක් – අලුත් මිනිසෙකුට,

අලුත්  නමක් – අලුත්  යුගයකට
අලුත් නමක් – අලුත් ඇරඹුමකට
සොර්බා සහ බුද්ධ ගේ හමුවීම තමයි ඉතිරිව තිබෙන එකම ප්‍රාර්ථනාව.

ඕෂෝ රාජිනීෂ්

Quantity :
Compare
Categories: ,

Zorba the greek

පරිවර්තනය: සද්ධාතිස්ස වඩිගමංගාව

ප්‍රකාශනය : සම ප්‍රකාශකයෝ

 

Weight .350 kg
Loading...