Zorba the greek
පරිවර්තනය: සද්ධාතිස්ස වඩිගමංගාව
ප්‍රකාශනය : සම ප්‍රකාශකයෝ
සොර්බාත් බුද්ධත් එකට එකතු වෙනවා දකින්න මට අවශ්‍යයි.
සෝබා තනිකර ගත්තහම ඔහුගේ නැටුමේ සදාකාලික විශේෂත්වයක් නෑ.
එය මොහොතක සැපත විතරයි.
ඔහු ඉන් වෙහෙසට පත්වෙන වෙනවා.
ඒ නිසා සොර්බා සහ බුද්ධ එකතු වුණොත් විතරයි පරිපූර්ණ මිනිසා ගොඩනැගෙන්නේ.
සෝර්බා ද බුද්ධ තමයි පිළිතුර.
සෝර්බා ද බුද්ධ තමයි උසස්ම බලවේගය.
සරලව කිව්වොත් සෝර්බා ද බුද්ධ කියන්නේ,
අලුත් නමක් – අලුත් මිනිසෙකුට,
අලුත් නමක් – අලුත් යුගයකට
අලුත් නමක් – අලුත් ඇරඹුමකට
සොර්බා සහ බුද්ධ ගේ හමුවීම තමයි ඉතිරිව තිබෙන එකම ප්‍රාර්ථනාව.
ඕෂෝ රාජිනීෂ්
Zorba the greek
පරිවර්තනය: සද්ධාතිස්ස වඩිගමංගාව
ප්‍රකාශනය : සම ප්‍රකාශකයෝ
| Weight | .350 kg |
|---|