Rs. 1,200 Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
2016 හොඳම විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය කාලාවකාශයේ සිරකරුවා - හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම...