Rs. 480 Original price was: Rs. 480.Rs. 384Current price is: Rs. 384.
අනිත් දා පත්තරයේ කතුවර කේ .ඩබ් .ජනරංජන මහතා තම පත්රවලට ලිපි පෙළක් ලියන්න යැයි ආරාධනා කළ විට මම එක් කොන්දේසියක් ඉදිරිපත් කලෙමි .මගේ ලිපි සරල අතර , බරසාර නැති බවත් මගේ අරමුණ හුදු විනෝදාස්වාදය සමග දැනුම ලබා ලබාදී ආකල්ප වෙනසක් කිරීමට වෑයම් කිරීම බවත් කී විට ඔහු එකඟ විය. අවුරුදු පතා ලෝකයේ රටවල් වල වැසියන් ගේ සතුට මැනීමට එක්සත් ජාතීන්...