Rs. 350 Original price was: Rs. 350.Rs. 315Current price is: Rs. 315.
ඉංග්රීසි භාෂාව දත්තවුන් අතර 'රිප් වෑන් වින්කල්' කවදත් ජනප්රිය කතාවක් විය.එය ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්ව්න් වඩාත්ම ලෝක ප්රසිද්ධියට පත්වූයේ මෙම අද්භූත ජනක චිත්ර කතන්දර නිසාය . ඔහු ලියු තවත් අද්භූත කතා අතරින් "භූත මනමාලයා" සහ "භූත නිම්නය" යන කතා දෙක ද මෙම පරිවර්තනය කෘතිය සඳහා එක් වේ