Cart

Best Seller

සිරකාරිය

Availability: In stock

Rs. 1,840

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයෙකුගේ අන්ත:පුරයක  හුදකලා දිවියට සහ නුපුරුදු  කුමන්ත්‍රණ අත්විඳීමට යන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත්  සහ ගුප්ත නිවහනක ජීවත්වීමටත් සිදුවේ.ඒ සෑම අවස්ථාවකම තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකු ගේ දිවිය සමග බැඳී ඇති බව ඇය සොයා ගනියි.

ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්වදෝෂදර්ශී පුද්ගලයෙකි.ගුප්ත පුද්ගලයෙක් වෙන ජෝන් ප්ලේයර් අභිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි.අහඹු ලෙසින් ඔවුන් දෙදෙනා ගම්බද ප්‍රදේශයේ අසල්වැසියෝ ය. ආබාධිත ලූකස් බැලීමට යන අතර අතරවාරයේ රොසෙටා  හට සත්‍ය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි.
ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන් මෙතරම් කලක් එකට මුහුණ දුන් වූ ඕනෑම විස්මයාකාර  වික්‍රමයක් සේම භයානකය…

Quantity :
Compare

The captive  – Victoria Holt

Sirakariya

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර

Weight .500 kg
Loading...