Cart

Best Seller

සින්ඩර්

Availability: Out of stock

Rs. 722

තහනම් ආදරයක්… මාරාන්තික වසංගතයක්…
පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි…

නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත‍්‍ර සූත‍්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග‍්‍රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදුවුවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැුජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි.
සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථිවියේ අනාගතය සුරැුකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය.

මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ.
නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට පිවිසෙන්න

Out of stock

Compare
SKU: 15 Categories: , ,

cinder

පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර – Koshali sirichandra

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

 

 

Weight .600 kg
Loading...