Situ diyaniya – The duchess
Danielle steel
පරිවර්තනය : වසන්තා පිගේරා – wasantha pigera
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya
Situ diyaniya – The duchess
Danielle steel
පරිවර්තනය : වසන්තා පිගේරා – wasantha pigera
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya
ඇන්ජලීක් ලදාම් ප්රංශ ජාතික වංශාධිපති මවගේ මරණයෙන් පසු හැදී වැඩෙන්නේ තම පියා වන වෙස්ටර් ෆීල්ඩ් ආදිපාදවරයාගේ ආදරණීය රැකවරණය ලබමින් සුවිසල් බෙල්ග්රේව් මාලිගයේ ය . එහෙත් පියාගේ මරණින් පසු ඔහු මුල් විවාහයේ පුතුන් දෙදෙනා ඇයව සියලු දේපළ වලින් පලවා හරින්නේ ඉතා කූට අන්දමිනි. කිසිදු හව්හරණක් නොමැති ඇන්ජලීක් හට ඉතිරි වන්නේ සුවිශේෂී සුන්දරත්වයත් උද්යෝගීමත් මනසත් පියා දුන් මුදල් කවරයත් පමණි .
එංගලන්තයේ සිට පැරීසිය හා නිව්යෝර්ක් දක්වා පැතිර තිබූ පුරුෂාධිපත්ය පැවති සමාජයක් තුළ ගැහැණියගේ නිරන්තර අරගලය හා නැගී සිටිම් මෙහි දී කතුවරිය මනාව ස්පර්ශ කර ඇත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුලවමියක හා ආදිපාදවරියක වූ තරුණියක තුළ ඇති සුවිසල් ශක්තිය කතුවරිය විසින් සාර්ථකව ගොඩනඟා ඇත.
Situ diyaniya – The duchess
Danielle steel
පරිවර්තනය : වසන්තා පිගේරා – wasantha pigera
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya
Weight | .396 kg |
---|
Reviews
There are no reviews yet.