Sagaranthara alokaya
The light between oceans
පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද – Ganga Niroshani Suduwelikanda
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාගකරු ලෙස පත්වීමක් ලබා ගනී .මේ පාළු දූපතට ඔහු සිය තරුණ නිර්භීත බිරිඳවන ඉසබෙල් කැන්දාගෙන එයි .වසර කිහිපයක් ගෙවුණු තැන එක අමතක නොවන දවසක බෝට්ටුවක් දූපතේ වෙරළට ගසා ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුනු කරමිනි .මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ “දෙවියන්ගෙ ත්‍යාගය” කුමක්ද?
එයින් තමුන්ගේ සහ බිරිඳගේ ජීවිතය නොසිතූ නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද ?
Out of stock
Sagaranthara alokaya
The light between oceans
පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද – Ganga Niroshani Suduwelikanda
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers
Weight | .582 kg |
---|