Cart

Best Seller

සරු පස

Availability: In stock

Rs. 553

Saru pasa  – growth of the soil

පරිවර්තනය : කේ සී/ කේ එන් රූපසිරි

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

Growth of the soil නමැති කෘතිය 1959 වසරේදී  සරුපස නමින් ප්‍රථම වරට සිංහයෙන් පළ විය. එය වූ කලී නොබෙල් ත්‍යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්‍ය කාව්‍යකි

Quantity :
Compare

Saru pasa  – growth of the soil

පරිවර්තනය : කේ සී/ කේ එන් රූපසිරි

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

විශ්ව කීර්තිධර නෝර්වීජියානු ලේඛක ක්නූට් හැම්සුන් විසින් රචිත Growth of the soil නමැති කෘතිය 1959 වසරේ දී ” සරුපස ” නමින් ප්රථම වරට සිංහලයෙන් පළ විය . ඒ වූ කලී හැම්සුන්ට නොබෙල් ත්යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්ය කාව්යයයි.

 

Weight .444 kg
Loading...