Best Seller

සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක්

Availability: In stock

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.

මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිවී ඇති සුවිශේෂී කුසලතාවයක් වන චින්තන හැකියාව තම ජීවිතයේ උපරිම සාර්ථකත්වය සඳහා උපයෝගී කරගැනීම,මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නමින් හැඳින්වෙයි.

පරිපූර්ණ චින්තනය හෙවත් වියුක්ත චින්තන හැකියාව අත්පත් කරගන්නා තරුණ අවධියේදීම ධනාත්මක චින්තනය හුරු කර ගැනීමට සමත්වන යම් අයෙක් වේ නම් ඔහුගේ ජීවිත සාර්ථකත්වය නියත සහ උපරිම වනු ඇත.

මෙම ග්‍රන්ථය තමා ජන්මයෙන් උරුම කරගෙන ඇති සැබෑ ශක්‍යතාවය අනාවරණය කර ගැනීමටත් එය උපරිම භාවිතා කිරීමටත් තරුණ ප්‍රජාවට කියාදෙයි.

Quantity :
Compare

sarusara diviyakata subawadi salasmak

ප්‍රායෝගික මනෝවිද්‍යාව

අනුවර්තනය: ලීලානන්ද ගමාච්චි

pages 249

Weight .253 kg
Loading...