sadako and the thousand paper cranes – eleanor coerr
පරිවර්තනය : චම්පිකා තමාරා ගුණසේකර
ප්රකාශනය : ආශිර්වාද ප්රකාශකයෝ
පිටු : 64
සදාකො සසාකි වයස අවුරුදු 11 ක සුන්දර ජපන් දැරියකි. දක්ෂ මලල ක්රීඩිකාවකි. හිරෝෂිමාවට හෙළනු ලැබූ පරමාණු බෝම්බය ප්රතිඵලයක් ලෙස නොසිතූ මොහොතක ඇය ලියුකේමියා රෝගයට ගොදුරු වෙයි. මරණය පෙනි පෙනී වූවද කඩදාසි කොක්කු තනමින් ජීවිතේ පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරිය සදාකො අවසානයේ දිරියෙන් මරණයට මුහුණ දුන්නාය.ජපන් දරුවන් අතර අමරණීය වූ සදාකො වෙනුවෙන් හිරෝෂිමාවේ පිහිටා ඇති ස්මාරකය පාමුල අදටත් දහස් ගණන් කඩදාසි කොක්කු ඇය වෙනුවෙන් පිදේ.
sadako and the thousand paper cranes – eleanor coerr
පරිවර්තනය : චම්පිකා තමාරා ගුණසේකර
ප්රකාශනය : ආශිර්වාද ප්රකාශකයෝ
පිටු : 64
Weight | .150 kg |
---|