කතෘ :සයිමන් නවගත්තේගම
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශකයෝ
ව්‍යාඝ්‍ර ධේනුව දැන් මගේ ලලෙයට පුරුදු වී ඇත .මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවාය. .සාගින්න අධික වන විට පෙරදී වූ සාරධර්ම උදාර සත්ත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේය .කෙසේ වුවද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ට ගතිගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නොවන්නේය. .සංසාරණ්‍යයේ දඩයක්කාරයාගේ දෙවන භාගය වන සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කෙරෙන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නමැති උකුල හොව්නා දරුවන්ටද, ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්නා වූ මාරාන්තික භීතිය පිළිබඳ අත්දැකීමකි .තම සිත කය සනහන්නා වූ වනාන්තරයම මෙම මවන භීතිය ද එම දරුවන් වෙත පමුණුවන්නේය .
කතෘ :සයිමන් නවගත්තේගම
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශකයෝ
Weight | .160 kg |
---|