Rs. 975 Original price was: Rs. 975.Rs. 780Current price is: Rs. 780.
සුන්දර ගම්බද යුවතියක වන ඕකිඞ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළිඳු බවින් මිරිකුණු තම පවුල රැුක ගැනීම සඳහා අධිරාජයාගේ උප බිරියක ලෙස තහනම් නගරයට යෑමට ඇය එඩිතරව අයදුම් කරයි. රාජකීය භාර්යාවක බවට පත් වන ඕකිඞ් හට තුන් දහසක් පමණ වන ආර්යාවන් ගේ එකම ස්වාමි පුරුෂයා වන අධිරාජයාගේ ආදරය දිනා ගැනීමටත්, ඊර්ෂ්යාකාරී කුමන්ත්රණවලින් බේරීමටත්...