Best Seller

වේලාසන කොක්කු සරති

Availability: In stock

Original price was: Rs. 450.Current price is: Rs. 360.

මේ කතාවේදී අයිත්මාතොව් තම පාඨකයාව 1941 1945 යුද සමයේ කිර්ගීසියාවේ දුර ඈත සොඳුරු ගම්මානයක් වෙත එකතු කරගෙන යයි.අවි දැරීමට හැකියාවක් ඇති සියල්ලන්ම ඒ දවස යුද පෙරමුණට කැඳවා තිබුණේ කිසිවක් කර කියාගත නොහැකි වයස්ගත කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් ගමෙහි ඉතිරි කරමිනි.වැඩිහිටි පිරිමින්ගේ කටයුතු සියල්ල හිරිමලුන්ගේ කරමත පැටවුණි. ප්‍රථම වතාවට මේ හිරිමල් යෞවනයන්ව දුෂ්කර යුද වාතාවරණය මැද්දේ සී සා, බිම නගා, බිජුවට වපුරන්ට අක්සායි පෙදෙස බලා රැගෙන යන ලදී.සියලු විපාක විඳ දරා ගනිමින් තම රැහැට බත සපයනට  අප්‍රතිහත ධෛර්යකින් යුතුව උරදෙන යෞවනයෙකුගේ සන්තානයෙහි හාපුරා ප්‍රේමය  විකසිත වන අයුරු අයිත්මාතොව් මනරම්ව වාක් ච්ත්‍රණය කරයි.

Quantity :
Compare

Cranes fly early – chinghiz Aitmatov

පරිවර්තනය  ඩී එම් එස් ආරියරත්න

Weight .100 kg
Loading...