wisabasara
කතෘ : දර්ශනා ශමි විජේතිලක
pages 472
“රැලි සරැලි නගමින් නිහඬව ගලා යන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය.මල්වරවීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය ඇය හෙළන කඳුළු රැගෙන අද ද නිහඬව රැලි සරැලි නගමින් ගලා යනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”