Best Seller

විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි

Availability: In stock

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.

මෙය මවිසින් පර්වර්තනය කළ ලොව පුරා ලබාහෝ ජනප්‍රියත්වය ට පත් ‘ධනවත් පියා, දිළිඳු පියා (Rich Dad, Poor Dad) ග්‍රන්ථය රචිත රොබර්ට් ටී. කියෝසාකි විසින් රචිත නවතම ග්‍රන්ථය වන ‘Why ‘A’ Students Work for ‘C’ Student හි සිංහල පරිවර්තනය වේ.
වර්තමාන ලෝකය සැළකෙන්නේ උගතුන්ගේ යුගය ලෙස නොව ‘දක්ෂයින්ගේ යුගය’ ලෙසිනි. ඒ සඳහා කදිම උදාහරණ වන්නේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් නො ලද නමුත් ලෝකය වෙනස් කළ ව්‍යවසායකයන් වන බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් හා මාර්ක් ෂකර්බර්ග් ය.
මෙම ග්‍රන්ථය තුළින් රොබර්ට් ටී. කියෝසාකි ලෝක ආර්ථිකය, නව ව්‍යාපාර කරණය හා ආයෝජන උපක්‍රම සම්බන්ධයෙන් ඉහත දැක්වූ පුද්ගලයන්ගේ උදාහරණ සමඟින් මැනවින් ම විග්‍රහ කෙරේ. විශේෂයෙන්ම මෙම ග්‍රන්ථය යොමු වන්නේ තම දරුවන් කදිම මූල්‍ය අධ්‍යාපනය හිමි වැඩහිටියන් බවට පත් කිරීමේ අවශ්‍යතාව සහිතමාපියන් කෙරෙහිය.
රොබර්ට් ටී. කියෝසාකි මෙම ග්‍රන්ථය තුළින් කරුණු දක්වන්නේ පාසල් අධ්‍යාපනය උත්සාහ කෙරෙන්නේ යම් විෂයයන් පිළිබඳ ව විශේෂඥයන් බිහි කිරීම මිසක ඔවුන් ට මුල්‍ය අධ්‍යාපනය ලබා නොදීමට බව ය. එහෙයින් සැබෑ ජීවිතයේදී ඔවුන් සාමාන්‍ය ආදායමක් ලබන්නන් වනු මිසක ව්‍යාපාරික ව සිතන්නන් නොවේ. විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ එහෙයිනි.
එහෙයින් මෙය වෙනස් ආකාරයකට අදහස් දැක්වූ ග්‍රන්ථයක් වන්නා සේම දරුවන් විශිෂ්ටයන් කිරීම ට අදහස් කරන මාපියන්ට කදිම අත්වැලකි.
Quantity :
Compare
“A” සිසුන් “C” සිසුන් සඳහා වැඩ කරන්නේ ඇයි?
රොබට් ටී කියෝසාකි
පරිවර්තනය – ප්‍රදීප්තුමාර බාලසූරිය
pages 328
Weight .250 kg
Loading...