wishwadahama saha parama sathya
Universalism and Noble Truth
විශ්වමිත්‍ර අමල් ධරමරත්න
විශ්වීය ක්‍රියාවාදය සහ විශ්වීය සක්‍රියතාවය නිසා විශ්වයට දැල්වුණ, විශ්වයට උත්පාදනය වූ සජීවී සෛලය හෙවත් ජීවියා, විශ්වය නියමයන්ට අනුකූලම, භෞතිකවාදය සහ ආධ්‍යාත්මවාදය අතර නිරන්තරයෙන් දෝලනය වෙමින් විශ්වයේ අස්ථිතවවාදය හරහා භෞතිකවාදය, භෞතිකවාදය, භෞතික ස්වභාවයන් ඔස්සේ සංක්‍රාන්තිවාදය හරහා සනාතනවාදයට ගොදුරු වෙමින් ඉතා දීර්ඝ මෙන්ම ගැඹුරු සංසාර චක්‍රය පරිපූර්ණ කරමින් මාර්ගඵලයන් සහ නිර්වාණාවබෝධයට එළඹ ආධ්‍යාත්ම වාදය පරිපූර්ණ කරමින් අවසානයේ විශ්වය නිෂ්ක්‍රීය තාවය නම් වූ විශ්වීය මූලධර්මයට අනුව තම ස්කන්ධය ශූන්‍ය කරමින් විශ්වීය ශූන්‍යතාවය ට පත්ව විශ්වයෙන් නිවී යනවා එය පරම සත්‍යයයි.
එයයි ජන්මය, ජීවිතය ,මරණය සංසාරය සහ නිර්වාණය ගැන අපට දිය හැකි කෙටිම හැඳින්වීම. විශ්වයේ පවතින අත්‍යන්ත හේතුන් සහ ඵලය, විශ්වය, ස්වභාවය සහ ජීවය පරම සත්‍යය. මුළු ජීවිත කාලය පුරාවට ඔබ සෙවූ පරම සත්‍යයය.
පිටු 648
wishwadahama saha parama sathya
Universalism and Noble Truth
විශ්වමිත්‍ර අමල් ධරමරත්න
Weight | .650 kg |
---|