Best Seller

විලෙන් එහා ඈත ඉවුර

Availability: In stock

Original price was: Rs. 900.Current price is: Rs. 720.

මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත.
මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින් ලියවුණු The Martha Years කතා පෙළෙහි දෙවැන්නෙහි සිංහල පර්වර්තනයයි.
Quantity :
Compare

wilen eha etha iwra

පරිවර්තනය ශානිකා දුලානි කුමානායක

Weight .200 kg
Loading...