Vilthera niwahana
The lake house
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
කේට් මෝර්ටන් කේට් මෝර්ටන් The Lake House කෘතිය රචනා කර, ප‍්‍රකාශයට පත් කරන්නේ 2015 වසරේදීය. මෙය ඇගේ පස්වෙනි කෘතියයි. මෙය අබිරහස් නවකතා ශානරයට මෙන්ම ඓතිහාසික ප‍්‍රබන්ධ ශානරයටද අයත් වෙයි.
‘විල් තෙර නිවහන’ අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් ගලා යයි. කෝන්වෝල්හි පිහිටි, එඩවේන් පවුලට අයත්, ලොඇනත් නමැති නිවෙසක් වටා ඇති අබිරහසක් මැදි කරගෙන මෙම කතාව ගෙතෙයි. සේඩි විසින් අහම්බෙන් සොයාගන්නා මෙම නිවහන අවුරුදු හැත්තෑවකට පෙර සිදුවූ ළමයකුගේ අතුරුදහන්වීමක් ගැන තොරතුරු ඇයට හෙළි කරයි. සිය රාජකාරි කටයුතුවල ප‍්‍රශ්නයකට මැදිව කෝන්වෝල්වලට පැමිණ සිටින සේඩි මෙම වසර හැත්තෑවක් පැරණි, නොවිසඳුණු අබිරහසට සිය අවධානය යොමු කරයි. එයින් සේඩි හට ඇලිස් එඩවේන් පිළිබඳව දැනගැනීමට ලැබෙයි. මෙම අබිරහස වටා චරිත එකතුවීමත් සමග අවුරුදු ගණනාවක් සැඟව තිබූ රහස් හෙළි වීම දක්නට ලැබෙයි. එඩවේන් පවුලේ තොරතුරු මෙන්ම සේඩිගේ තොරතුරු යන මේ සියල්ලම කතුවරිය ක‍්‍රමයෙන් අපට හෙළි කරයි. කතාව පුරාවට කුතුහලය මනාව පවත්වා ගනියි.
Out of stock
Vilthera niwahana
The lake house
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
Weight | .600 kg |
---|