wana pethaka sangauna andaraya
The Hidden Life of Trees
පීටර් වොල්ලේබන්
පරිවර්තනය : මංජුල කල්දේරා
තුරු ලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන් ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමගින් සමගි සන්ධානයන් ගොඩනඟා ගනිති.මේ සියල්ල හිතලූවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන් ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍ය දැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට සවන්දිය යුතුය. වන පෙතක සැඟවුණු අන්දරය කියවිය යුතුය.
නවතම විද්‍යාත්මක පරීක්ෂණයන්ගෙන් තහවුරු වන වනාන්තර පාලකයෙකුගේ අරුමැසි කතන්දර පෙළකි. වනයක ඇති අසාමාන්‍ය ලොව ගැන හෙළි කරමින් ගස් වැල් වැල් එකිනෙකා සමගින් සබඳතා පවත්වන අයුරු මෙන්ම එකිනෙකා රැකබලා ගන්නා අයුරු ද මනාව චිත්‍රණය කරයි.
wana pethaka sangauna andaraya
The Hidden Life of Trees
පීටර් වොල්ලේබන්
පරිවර්තනය : මංජුල කල්දේරා
Weight | .350 kg |
---|