World History
Loka ithihasya
කතෘ : කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස
ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම – M.D Gunasena
ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි .ප්‍රාග් ඉතිහාසය මානව ශිෂ්ටාචාරය එකී ශිෂ්ටාචාර කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස් ,මානව සංහතිය තුළ පහළ වූ චරිත,ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ, ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටි කොට ඉදිරිපත් කරයි. පාසල් සහ විශ්ව විද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම පුස්තකාලයක තිබිය යුතුම කෘතියකි .