Cart

Best Seller

ලජ්ජා

Availability: In stock

Rs. 700 Rs. 560

ලජ්ජා – තස්ලිමා නස්රින්
කෘතියේ සම්පූර්ණ පරිවර්තනය
“සාමය සියලු ආගම් වල මූලික මූලධර්ම යැයි කියනු ලැබේ. එහෙත් ආගමේ නාමයෙන් මෙතරම් කලබල ලේ වැගිරීම් සහ හිංසා පීඩා ඇති වී තිබීම කනගාටුවට කරුණකි. ආගම නිසා මෙවැනි කුරිරු කම් දැකීමට අපට සිදුවිය. ආගමේ ධජය ලෙලදීම සැමවිටම ඔප්පු කර ඇත්තේ මිනිසාට මෙන්ම මනුෂ්යත්වයේ ආත්මයට ද සියල්ල පහසුවෙන් නැති වූ බවය.”
Quantity :
Compare

Lajja – Taslima Nasrin

20 th anniversary edition කෘතියේ සම්පූර්ණ පරිවර්තනය

පරිවර්තනය : දිමුතු සමුද්‍ර ලියනගේ – Dimuthu samudra Liyanage

ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශනය – Subavi publishers

 

 

 

 

Weight .360 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලජ්ජා”

Your email address will not be published. Required fields are marked *

Loading...
Need Help? Chat with us