Cart

Best Seller

ලක්දිව සැඟවුණු වනකතා

Availability: In stock

Rs. 630

ලලා ආදිත්‍ය තරුණ ගුහ නිර්මාණ ශිල්පියෙකි .ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකළ  හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවතියේ මහත් උද්යෝගයකි.ගල්කිස්සේ ශාන්ත තෝමස්  විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. .බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ  ලේඛකයා වන ජීවිතය , සත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දාකාර ශෛලීකිනි.මෙතෙක් කිසිදු ලේඛකයකු නුදුටු සිතිජයක් හෙළිකරමින් රචිත ලක්දිව සැඟවුණු වන කතා ඔහුගේ නාමය අමරණීය කරයි. පුවත්පත් ලේඛකයෙකු ලෙස ද කීර්තිමත් ලලා ආදිත්‍යගේ සෙසු සාහිත්‍ය කෘතීන් ද පාඨක ලෝකයේ අතිශය ජනප්‍රිය වී ඇත .

Quantity :
Compare

Lakdiwa sangaunu wanakatha

Ceylon Vagabond – Lala Adithya

පරිවර්තනය : සරත්චන්ද්‍ර  ජයකොඩි – Sarathchandra Jayakodi

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ : sooriya publishers

 

 

Weight .315 kg
Loading...