Best Seller

ලංකා ඉතිහාසයේ විකාශනය

Availability: Out of stock

Original price was: Rs. 980.Current price is: Rs. 784.

ලංකා ඉතිහාසයේ විකාශනය
(ක්‍රිස්තු පූර්ව 6 වන සියවස සිට ක්‍රිස්තු වර්ෂ 1978 දක්වා )
ඉතිහාසය වනාහි අතීතය හා වර්තමානය අතර පවතින සංවාදයක් බව ඊ. එච්. කාර් ඉතිහාසඥයා පවසා තිබේ. මේ හැරෙන්නට “මෙය සිදුවිය හැකිය” යන්න තවත් අර්ථකථනයකි. කෙසේ වුව ද ඉතිහාසය ගැන දැන අනාගතය හැඩගස්වා ගැනීමට ඉතිහාසය ප්‍රයෝජනවත් වේ.
ඉතිහාසය විෂයක් වශයෙන් හදාරන අයට පමණක් නොව ඒ පිළිබඳව අවධානය දක්වන අයට ද ඉතාමත් ප්‍රයෝජනවත් වන ආකාරයට මෙම ඉතිහාස පොත සැකසී තිබේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස සිට ක්‍රිස්තු වර්ෂ 1978 දක්වා කාලය තුළ මෙරට සිදුවූ සියලූ ඓතිහාසික සිදුවිම් පමණක් නොව එම සිදුවීම් පිළිබඳව තවදුරටත් කරුණු හැදෑරීම සඳහා අවශ්‍ය වන දේශීය සහ විදේශීය සාහිත්‍ය කෘති , සෙල්ලිපි ආදී මූලාශ්‍රයන් ද මෙහි සඳහන් කර තිබේ.

විජයාගමනය මිහිඳු හිමියන්ගේ පැමිණීම සහ පණ්ඩුකාභය රජ වීමෙන් පසු ලක්දිව රජ වූ සියලු රජවරුන් සම්බන්ධ තොරතුරු මෙහි මනාව පෙළගස්වා තිබේ. අනුරාධපුර යුගයෙන් ආරම්භ වන රාජ්‍ය පාලනය ක්‍රමයෙන් පොළොන්නරුව දඹදෙණිය ආදී යුගයන් පසුකර පෘතුගීසි , ලන්දේසි , ඉංග්‍රීසි හා නිදහස් යුගයන්ට පා නගන ආකාරය ද මෙහි දැක්වේ . දකුණු ඉන්දියානු ආක්‍රමණ ඇතුළු රාජ්‍ය පාලනයේ විවිධ හැලහැප්පීම් ද මෙහි සඳහන්ව ඇත.

කතෘ – චන්ද්‍රදාස කහඳව ආරච්චි

නව සංස්කරණය – ආර් . ඩී ශ්‍රියානි හෙමලතා

ප්‍රකාශනය : සමයවර්ධන පොත් හල පෞද්ගලික සමාගම

Out of stock

Compare

නව සංස්කරණය

Weight .464 kg
Loading...