ලංකා ඉතිහාසයේ රස මුසු සිදුවීම්
Availability:
In stock
Rs. 850 Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
අප රට යටත් විජිතයක්ව පැවති වකවානුවේ ඉංග්‍රීසි ජාතික රාජ්‍ය නිලධාරියකු ලෙස මෙහි සේවය කළ R H Bassette විසින් ස්වදේශිකයන්ගෙන් අසා ගත් ජනප්‍රවාද මෙන්ම ඉතිහාසය වාර්තාගත කරුණු ද රසාත්මක අයුරින් සම්මිශ්‍රණය කරමින් සිත් ගන්නා ප්‍රබන්ධ 12ක් Romance Ceylon නමින් මෙහි මුල් කෘතිය පළ කරන ලද්දේ මීට වසර සියයකටත් ඉහතදීය.
සිංහලයින්ගේ මූලාරම්භයෙන් සිය සංස්කෘතියට පිවිසෙන කතුවරයා සියවසකට පෙර අපේ රටෙහි ඔහු සියැසින් දුටු විවිධ ප්‍රදේශවල ස්වභාවික සුන්දරත්වය, මිනිස් ජීවිත, ඇදහිලි මෙන්ම රාජාණ්ඩු, පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍යය පාලන සමයට අයත් වකවානුවල කුතුහල ජනක තොරතුරු රැසක සංයෝගයක් කදිම කලා කෘතියකට සංග්‍රහ කරයි.
Compare