Cart

Best Seller

ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය

Availability: In stock

Rs. 1,215

බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මගින් 1818 අරගලය බ්‍රිතාන්‍යයන් මැදිහත් වූ ආකාරය පිළිබඳව වෙනත් කිසිම ග්‍රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්‍රීසි පාලකයන්ගේ දුෂ්ටියෙන් අරගලය පිළිබඳ ලියවී ඇති පරිපූර්ණ පොත මෙම  ග්‍රන්ථය  බව පැහැදිලිය. උඩරට  විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවනු ලැබූ හමුදා කඳවුරු සහ ඒවාට අණදුන් නිලධාරීන්ගේ නම්ද එම කඳවුරුවල සිටි භට සංඛ්‍යාව  මෙන්ම එහි ප්‍රතිවිපාක පිළිබඳව විවරණයක් ද මෙහි ඇතුලත්ය. දුම්බර  ප්‍රදේශය පුරාවෘත්ත  පිළිබඳව පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් ලියන ලද කෙටි සටහනද, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් අවස්ථාව පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඇතුළත් ඩී.වී.ඒ ඩයස්ගේ සටහනත්, කැප්පැටිපොල, උඩගබඩා නිලමේ, පිළිමතලව්වේ මහ අදිකාරම, ඉහගම උන්නාන්සේ කිවුලෙගෙදර මොහොට්ටාල ආදී ප්‍රධාන නායකයන් පිළිබඳව ඇති අති දුර්ලභ තොරතුරු හා කැරැල්ලට සම්බන්ධ පරවහගම හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් බෝමුරේ පිළිබඳව මෙහි ඇතුළත් උපග්‍රන්ථය ඇති තොරතුරුත් බෙහෙවින් වැදගත්ය

Quantity :
Compare

Lankawe brithannyan hamuda kriyanwithayanhi suwarnamaya yugaya

පරිවර්තනය : නිමල් බණ්ඩාර

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

 

Weight .325 kg
Loading...