Best Seller

රෝස වලාකුළු

Availability: In stock

Original price was: Rs. 450.Current price is: Rs. 360.

ආදරය නොමැතිකම හයිඩ් ද දැන සිටියාය. ආදරය නැතිකම යනු කිසිවෙකු ඔබ කෑවාදැයි නොවිමසීමයි.
ඇස් රතු වී ඇත්තේ කිමදැයි නොවිමසීමයි. අසනීපයක් දැයි විමසිලිමත් නොවීමයි. ඔබේ වේදනාව නොහැඳිනීමයි.
අවුරුදු පහළවක් වුවද ඔබ ආදරය ලැබිය යුතු කෙනෙක් බව නොදැනීමයි. අනාදරය, රැකවරණය නොමැති කමට කොතරම් ළඟද?
Quantity :
Compare

roas walakulu

පරිවර්තනය චින්තා සුභාෂිණී රණසිංහ

pages 103

Weight .100 kg
Loading...