Rs. 580 Original price was: Rs. 580.Rs. 464Current price is: Rs. 464.
ඔහු විද්‍යාඥයෙකි .එසේ මෙසේ විද්‍යාඥයෙක් නොව අයිසෙක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ට සමාන කල හැකි මහා විද්‍යාඥයෙකි .ඔහු විසි එක් වැනි වියේදී මාරක රෝගයකට ගොදුරු විය .මේ මාරක රෝග උත්සන්න වී බොහෝ අවයව අප්‍රාණ වී රෝද පුටුවකට කොටු වුනේය.එහෙත් මෙම රෝගය සමග ඔහු අවුරුදු පනස් හතරක් ජීවත් වුණේ ය. පොතපත ලීවේය .විශ්වය පිළිබඳ නොවූ විරූ මතිමතාන්තර පළ කළේය .