rathu poniya
the red pony – john Steinbeck
පරිවර්තනය : චාරුණ්‍යා දෙහිගම
ප්‍රකාශනය : අශිර්වාද ප්‍රකාශකයෝ
පිටු : 111
රතු පෝනියා , ජෝන් ස්ටන්බෙක් නම් ඇමරිකානු කතුවරයා විසින්, ජෝන් ටිෆ්ලින් නැමැති දරුවකු කේන්ද්‍ර කොටගෙන ලියන ලද කතාංග නවකතාවකි. උතුරු කැලිෆෝනියාවේ ගොවිපලක උස් මහත් වෙන අතර ජොඩී,ජීවිතයේ ස්වභාවය ස්වභාව ධර්මය සහ මිනිසුන් පිළිබඳ නිරායාසයෙන්ම ඉගෙන ගන්නා ආකාරය රතු පෝනියා නව කතාවේ ඉතාමත් තාත්වික ආකාරයට විස්තරවේ. 1933 – 1936 කාලය තුළ සඟරාවක් කොටස් වශයෙන් පළ වුණු කෙටිකතා හතරකින් සමන්විත මෙම කතාව සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් වූයේ 1937දී ය
rathu poniya
the red pony – john Steinbeck
පරිවර්තනය : චාරුණ්‍යා දෙහිගම
ප්‍රකාශනය : අශිර්වාද ප්‍රකාශකයෝ
පිටු : 111
| Weight | .150 kg |
|---|