Cart

Best Seller

රතු ඉරි අඳින අත

Availability: In stock

Rs. 500 Rs. 400

Rathu iri adina atha

කතුවරයා : ලියනගේ අමරකීර්ති – Liyanage Amarakeerthi

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශනයකි – Vidarshana publishers

Quantity :
Compare

Rathu iri adina atha

කතුවරයා : ලියනගේ අමරකීර්ති – Liyanage Amarakeerthi

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශනයකි – Vidarshana publishers

මාරක කතා, හාස්ය කතා වැනි ජනපරිය උපශානරීය ආඛ්යාන අංග වේගයෙන් දිවෙන කරියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන ‘රතු ඉරි අඳින අත’ සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකරගන්නේ නාට්යමය උත්පරාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය.

මනුෂ්ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිතරණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.

නවකතා රචනයෙහි කතුවරයා සතු ප්රතිභාව මැනවින් ප්රකට කෙරෙන අගනා නිමැවුමකි.

Weight .237 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රතු ඉරි අඳින අත”

Your email address will not be published. Required fields are marked *

Loading...