Cart

Best Seller

යුද බල්ලො

Availability: In stock

Rs. 850 Rs. 722

ඉතා දුර බැහැර නාඳුනනා ප්‍රදේශයක සැඟව ඩොලර් බිලියන 10 ක් වටිනා ප්ලැටිනම් කකන්දක්  ඇති බව  දැනගන්නා ලන්ඩන් නගරයේ ජීවත් වූ සිත් පිත් නැති කූඨ ධන කුවේරයකු වන ශ්‍රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වෙයි. ඔවුහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට රජය පෙරළා තමාට අවැසි ආකාරයට ක්‍රියා කරන රූකඩ ජනාධිපති වරයෙකු පත් කර ගැනීමට පිඹුරුපත් සකස් කරයි

එහෙත් මෙම සොයාගැනීම පිළිබඳ පුවත රුසියාවට කාන්දු වී යයි හදිසියේම මැන්සන් අවබෝධ කරගන්නේ මහා ධනස්කන්ධයක් යටකොට බලය නැමති දාම් පෙතේ තමා විසින් කරන ලද සූදුව කණපිට හැරී ඇති බවයි. බලය තමන් අතට පැමිණ නැති බව ඔහු පසක් කර ගන්නේ වේදිකාවේ තිරය වැසී යාමෙන් ද පසුවය.

fedrick forsyth ගේ දැඩි කුතුහලය දනවන තවත් එක් නිර්මාණයකි

Quantity :
Compare

Yudha ballo

The dogs of war

Frederick Forsyth

පරිවර්තනය : අභය හේවාවසම් -Abaya Hewawasam

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

Weight .557 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යුද බල්ලො”

Your email address will not be published. Required fields are marked *

Loading...