Cart

Best Seller

යටි සිත 2: සිතීමෙන් සුවය, ධනය සහ සතුට අත්කර ගමු

Availability: In stock

Rs. 1,200

මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධව වසර හතළිහකට වැඩි කාලයක නවමු පරීක්ෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆිගේ් ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා යටි සිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරේ.

මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කිහිපයක් නම්

▪️කනස්සල්ල බය සහ ඍණ සිතුවිලි ජය ගැනීම
▪️මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
▪️ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම
▪️සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳගැනීම
▪️සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

Quantity :
Compare

ප්‍රායෝගික මනෝවිද්‍යාව

අනුවර්තනය ලීලානන්ද ගමාච්චි

yatisitha 02

pages 423

Weight .344 kg
Loading...