minis diviye arutha soya
man’s search for meaning – an introduction to logotherapy
pages 227
(නාසි වද කඳවුරු වල සිරගතව සිටි, දිවි ගලවා ගැනීමට සමත් වූ සුප්‍රකට මනෝ වෛද්‍ය මහාචාර්යවරයකු එහිදී ලත් අත්දැකීම් ඇසුරෙන් මානසික ගැටලු විසඳා ගැනීමට මග පෙන්වන ඉෂ්ටාර්ථ චිකිත්සාව ලොවට හඳුන්වා දුන් පුරෝගාමී කෘතිය)
“ඔබ මේ වසරට කියවන්නේ එකම පොතක් නම් ඒ මේ පොත වියය යුතුය.”
-ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත –
පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවලදී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළුව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යාය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඔස්ච්විට්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කරගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව මානසිකව හෝ ආධ්‍යාත්මිකව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලුව නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළඹුමක් වේ.
minis diviye arutha soya
man’s search for meaning – an introduction to logotherapy
pages 227
Weight | .233 kg |
---|