Best Seller

මිනිස් ජීවිතයට බලපාන අංක විද්‍යාව

Availability: In stock

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.

මිනිස් ජීවිතයට අංක සේම අක්ෂරයන් ද බොහෝ සම්බන්ධකම් පවත්වනු ලබයි. එසේම එමගින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් ද පාලනය කරනු ලබයි. මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම සමීප එක් අංකයක් වේ. අංක විද්‍යාව තුළ වැදගත්ම සාධකය වන්නේ ද එයයි. ඔහුගේ ජිවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ ද එම අංකය පදනම් කරගෙනය.

Quantity :
Compare
Category:

මෙතෙක් ශ්‍රී ලංකාවේ පළවූ අංග සම්පුර්ණ අංක විද්‍යාත්මක ග්‍රන්ථය

ප්‍රදීප්තුමාර බාලසූරීය

Weight .300 kg
Loading...