Cart

Best Seller

මා

Availability: In stock

Rs. 1,040

ජීවිතය මහා පුදුමාකාර දෙයකි සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂව වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි . ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත හේතු සොයන්නට යාම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය. එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නාඳුනන අනන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අනන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේද ඒ මොහොත විසින්ය

Quantity :
Compare
Categories: ,

Maa

කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත් – Chulabaya Shantha Kumara Herath ප්‍රකාශනය : සුරස පොතක් – Fast publishing

 

Weight .411 kg
Loading...