Cart

Best Seller

මාවතේ ගීතය

Availability: In stock

Rs. 1,040

බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගෙ සිනමා කෘතියක් ලෙස රසිකයන් ගේ අවධානය දිනාගත් ” පොථෝර් පංචාලි” මේ නවකතාව ඇසුරෙන් නියමිතය

Quantity :
Compare

Mawathe geethaya

විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

වංග බසින් සිංහලයට : චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි

 

Weight .341 kg
Loading...