Best Seller

මායිම්ගල

Availability: Out of stock

Original price was: Rs. 750.Current price is: Rs. 600.

ඉරිදා ලක්බිම පුවත්පතෙහි සතිපතා වසරකට වැඩි කාලයක් පුරා පළවූ “මායිම්ගල” නම් විශේෂාංග යෙහි ලිපි පෙළ මෙලෙස පොතක් ලෙස පාඨක ඔබ වෙත ගෙනහැර දක්වයි. බලයලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිරි මහතා විසින් සිය අවුරුදු තිහක මිනින්දෝරු ක්ෂේත්‍රයේහි අත්දැකීම්  පමණක් නොව මිනින්දෝරු ක්ෂේත්‍රයේ  ශ්‍රේෂ්ඨ සහෘදයන්ගේ අත්දැකීම් හා ඔවුන් තුළ වූ ත්‍රාසය කුතුහලය හා විනෝදය සපිරි සොඳුරු මතකයන් ද මේ පොතෙහි අන්තර්ගත කර ඇත.

Out of stock

Compare

Maimgala

කතෘ : බලයලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිසිරි

ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් (සුරස පොතක් )

Weight .445 kg
Loading...