Mayakari
Paulo coelho – the witcher of portobello
පරිවර්තනය : උදිත අලහකෝන්
ප්රකාශනය : Nine publishing
ආදරය කියන්නේ පුරුද්දක් නෙවෙයි
ආදරයට නිර්වචන නැහැ
කැමැත්ත කියන එකට ආදරයත් එක්ක ගනුදෙනුවක් නෑ
ඕනෙවට වැඩිය ප්රශ්න අහන්නේ නැතුව සරලව ආදරේ කරන්න
කෙනෙකු වෛරය කිරීම දියුණු කරන කොට ඒක ආදරේ කිරීමේ විදිහක් බවට පත්වෙනවා
ආදරෙයි හැදිලා තියෙන්නේ ආනන්දයෙනුයි වේදනාවෙනුයි
ආදරේ කියන්නේ හීලෑ නැති දෙයක්
ආදරේ කියන්නේ සංග්රාම භූමියක්
ආදරේ කියන්නේ අභියෝගයක්
Out of stock
Mayakari
Paulo coelho – the witcher of portobello
පරිවර්තනය : උදිත අලහකෝන්
ප්රකාශනය : Nine publishing
Weight | .423 kg |
---|