Mayakariya ge hemanthaya
Winter of the witch
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
මංකොල්ලකරුවන්ට අසුවුනු මොස්කව් නගරය ගිනිගනිද්දී මොස්කව් වැසියන් එහි වරද පැටවූයේ අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු වසිලිස්සාටය. ඔවුන් ඇය මායාකාරියක බවට චෝදනා කළහ. ඇයව මරා දැමිය යුතු බව කියමින් කෑ ගසන්නට වූවෝය.
තම ජීවිතය රැක ගැනීමට වසිලිස්සා පලා ගියාය….
මිනිස්සුන් සහ ආත්මයන් අතර වූ බලසම්පන්න යමක් සොයාගත් යක්ශයෝ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී තම පළිගැනීම සාක්ශාත් කර ගැනීමට නැවත පැමිණියහ. අසරණ වූ මිනිස්සුන් සහ ඉන්ද්‍රජාලිකයෝත් තමන්ගේ ඉරණම රැඳී ඇත්තේ වසිලිස්සාගේ දෑතේ බව එවිට වටහා ගත්තෝය.
ඔවුන්ට බලසම්පන්න යක්ශයින්ගෙන් තම ජීවිත රැකගැනීමට හැකි වේද….
Mayakariya ge hemanthaya
Winter of the witch
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
Weight | 1.00 kg |
---|