Best Seller

මහාචාර්‍ය අර්නස්ට් හැකල්ගේ ලංකා සංචාරය – 1882

Availability: In stock

Original price was: Rs. 850.Current price is: Rs. 722.

ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝම්බර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව මොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේය.හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය ,මහනුවර, ගාල්ල වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරය සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර1883 අප්‍රේල් මාසයේ ලංකාවෙන් පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේය.

මේ රටට එන අතරත් ආපසු යන ගමනේත් හමු වූ රටවල්වල දී ඇසූ දුටු තොරතුරු විශේෂයෙන්ම එවකට අපගේ දේශයේ විවිධ පළාත්වල නික්ලිෂ්ට ස්වභාව සෞන්දර්යය, සතාසිවුපාවන්, මිනිස් ජීවිතය, ආහාර විහරණ, ඇවතුම් පැවතුම්, ආගම් උත්සව ආදියත් චාරිකා සටහනකින් ඔබ්බට දිවෙන ගද්‍ය කාව්‍යයකට පෙළ ගස්වමින් මහාචාර්ය හැකල් අපට දායාද කර තිබේ.

ඔබ අද ජීවත් වන්නේ මෙයින් එක් පළාතකය; අවුරුදු එකසිය හතළිහක විපර්යාසය ගැන ඔබ පුදුම වනු ඇත.

Quantity :
Compare

පරිවර්තනය : නිස්සංක පෙරේරා

pages:368

Weight .478 kg
Loading...