Cart

Best Seller

මරණයේ දොරටුව

Availability: In stock

Rs. 400

හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්ෂි.

වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය  ලෝක වේදිකාව මත රග දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔහු අද ඔවුන්ගේ ම ගිනි මැලයට වැටී දැවෙමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “ලෝකයේ උතුම්ම ජාතිය ජර්මනියයි” යන ආඥාපතියාගේ වියරු හඬත් සමග ඔහු අද පොලොව යට ඇති බංකරයට වී ගැහෙමින් සිටින්නේය. අහංකාර  ආඩම්බරයෙන් වැජඹුණු නාසි රාජයට විරුද්ධව මුළු ලෝකයම එකතු වී, නිදහස සඳහා කරන ලද වීරෝදාර සටනින් සහතික වශයෙන්ම නාස රාජ්‍ය බලය බිඳ දමා ඇත.

Quantity :
Compare

Maranaye doratuwa

පරිවර්තනය : රංජිත් කුරුප්පු

ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ

 

Weight .255 kg
Loading...