Rs. 500 Original price was: Rs. 500.Rs. 425Current price is: Rs. 425.
ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන පරිවර්තනය : කරුණාතිලක හඳුන්පතිරණ අලෙක්සාන්දර් පුෂ්කින් යනු එදා මෙදා තුර රුසියාවේ බිහි වූ විශිෂ්ටතම කවියාය. මේ අපූරු ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස මේ මහා කවියාගේ ජීවිතය පිළිබඳ සැකවින් අගනා විස්තරයකුත් තෝරා ගන්නා ලද ඔහුගේ කවි පිළිබඳ හැඳින්වීමක් , ඔහුගේ සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳ පිළිබද හැදින්වීමක් සහ තෝරා ගන්නා ලද අගනා කවි 50 ක් අඩංගු වේ . නවතම...