Best Seller

ඩේමියන්

Availability: In stock

Original price was: Rs. 980.Current price is: Rs. 882.

සාහිත්‍යය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගයෙන් 1946 වසරේදී පිදුම් ලද ජර්මානු ජන්මිත, කවියෙකු හා නවකතාකරුවෙකු වන හර්මන් හෙස ගේ නවකතා අතර වඩාත් සුපතල කෘතිය ‘සිද්ධාර්ථ’ය.

‘ඩේමියන්’ ඔහුගේ නවකතාවලියෙහි වඩාත් සුවිශේෂ කෘතියකි.

‘ඩේමියන්’ යනු හොඳ හා නරක යන ද්වන්ධ චරණයෙන් ඔබ්බට යාමට දරන ප‍්‍රයත්නයකි. ඔහුගේ තමා සොයා යන ගමනේ දී තැබූ බරපතළතම පිම්ම ලෙස ද එය සඳහන් කළ හැකි ය. කොටින් ම ඩේමියන් ප‍්‍රශ්න කරනුයේ, අභියෝගය ලක් කරනුයේ නූතන කි‍්‍රස්තියානි වටිනාකම් පද්ධතිය යි. එමෙන් ම හොඳ හෝ නරක හා අඳුරු හෝ දීප්තිමත් ලෙස කෘති‍්‍රම ව බෙදා දැක්වූ ලෝකය යි.

‘ඩේමියන්’ නවකතාව තුළ කතා කරන ඉහත සඳහන් දාර්ශනික පක්ෂයට අමතරව එය මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන්ගෙන් හෙබි කෘතියක් ලෙස ද නම් කළ හැකි ය.

Quantity :
Compare

Demian – Hermann hesse

පරිවර්තනය : මහින්ද පතිරණ – Mahinda Pathirana

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidharshana publishers

 

Weight .255 kg
Loading...