Cart

Best Seller

මගේ පුතු චේ

Availability: In stock

Rs. 480

තම පුතකු පිළිබඳ  සැමරුම් දිගහරින්නට පියෙකුට ඉඩ සැලසෙනුයේ  ඉතා කලාතුරකිනි.තම පුත්‍රයා  ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මානව හිතවාදී අරගල කරුවකු වූ විට එය තවත් තීරණාත්මක වේයි.අර්නෙස්ටෝ ගුවේරා ලින්ච් එබන්දෙකි . කුඩා මල් පැලය දුක් පීඩා විඳිමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොව සුවඳ කරනා මලක් බිහිකිරීමේ අන්දරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත.එහෙත් ඒ පුවත ද ඔබ හොඳින් දන්නේ නම් ඒ කෙරෙහි ඇති ආදරය, ළබැඳියාව සිය දහස් ගුණයකින් වැඩි වෙයි. අර්නස්ටෝ චේ ගුවේරා සම්බන්ධයෙන් ගත් කල ද එය එසේමය.

Quantity :
Compare

Mage puthu che

Memories of che guevara  – Ernesto Guevara Lynch

අර්නස්ටෝ ගුවේරා ලින්චි

පරිවර්තනය : මංජුල කල්දේරා

ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ

Weight .496 kg
Loading...